Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මං රඟපාන්නේ කැසිල්ලකට නෙවෙයි කෞෂල්‍යා බලධාරීන් පතුරු යවයි

දෙරණ සම්මන උළෙලේ හොඳම සම්මානයට හිමි සම්මානය දිනා ගනු ලැබූ කෞෂල්‍යා ප්‍රානන්දු එම සම්මානය ලබා ගනිමින් පැවසුවේ බොරදිය පොකුණ චිත්‍රපටය වසර ප...

දෙරණ සම්මන උළෙලේ හොඳම සම්මානයට හිමි සම්මානය දිනා ගනු ලැබූ කෞෂල්‍යා ප්‍රානන්දු එම සම්මානය ලබා ගනිමින් පැවසුවේ බොරදිය පොකුණ චිත්‍රපටය වසර පහළවක්වැනි දිගු කාලයක් ප්‍රදර්ශනය කරගැනීමට නොහැකි වූ බවයි.

එහිදී ඇය තරමක ආවේගයෙන් යුතුව පවසා සිටියේ තමන් මෙවැනි නිර්මාණ සඳහා දායක වන්නේ සිනමාවට ඇති ආදරයට හොඳ නිර්මාණයක් වෙනුවෙන් දායක වීමට ඇති ආසාවට මිස කැසිල්ලකට නොවන බවත්ය.

නිර්මාණයක් ප්‍රදර්ශනය කරගත නොහැකි වීම හේතුවෙන් තරුණ සිනමාකරුවන් සිනමාවෙන් ඈත්වීම සිනමාවේ දැවැන්තම ඛේදවාචකය බව ඇය මෙහිදී පෙනවා දුන් අතර කිසියම් පිරිසකගේ කැපිල්ලකට ලක්වීම නිසා බොරදිය චිත්‍රපටය වසර පහළවක් වැනි කාලයක් පෙන්වා ගත නොහැකි වූ බවත් ඒ කාලය අතරතුර නිර්මාණයට සම්බන්ධ වු ශිල්පීන් කිහිප දෙනෙක්ම මියයාම නිසා චිත්‍රපටය දැකීමට නොහැකි වූ බවත් පෙන්වා දුන්නාය.

No comments