Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මර්වින් ස`දුදාට වෙන දේ ගැන කළින් කියයි (VIDEO)

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඊයේ (14) පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැ`දවා තිබුණා. ඒ කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ රජයට අයත් යැයි කියන ඉඩමක්...


හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඊයේ (14) පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැ`දවා තිබුණා. ඒ කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ රජයට අයත් යැයි කියන ඉඩමක් විකිණීමට ආධාර හා අනුබල දුන්නායැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

අදාළ ප‍්‍රකාශ ලබාදීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්වලට පිළිතුරු දීම ප‍්‍රතික්ෂේප කරමින් කියා සිටියේ හෙට (16) දිනයේ විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිත බැවින් කිසිවක් කිව නොහැකි බවයි.

අදාළ වීඩියෝව පහළින්...



No comments