Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

Gossip Lanka Selfie - කොණ්ඩෙ ඉන්දලත් මොකෝ මේ තට්ටේ

ඉලක්කම තාම ඔත්තේ දන්සල්වල දිත් ඔයාගෙ හරි මොත්තේ අයියෝ... අනිච්චංදුක්ඛේ කොණ්ඩෙ ඉන්දලත් මොකෝ මේ තට්ටේ ලස්සනයි ඇන්දිල්ල ප...

ඉලක්කම තාම ඔත්තේ
දන්සල්වල දිත් ඔයාගෙ හරි මොත්තේ
අයියෝ... අනිච්චංදුක්ඛේ
කොණ්ඩෙ ඉන්දලත් මොකෝ මේ තට්ටේ


ලස්සනයි ඇන්දිල්ල
පේනවද තණ නිල්ල


වන්නියත් කැලයක් ද බං
අම්මියෙක් වෙන්න යනවලූ මං


පැරදුනත් මැච් එක
අයියා දාගෙන ඉන්නෙ ටච් එක
අතින් වහගෙන මැද්දෙ පැච් එක
බැටිං හොඳ නම් ඔන්න පිච් එක


උගණ්ඩාවට ඉසුරු
ගේමුද සර් ලංකාවටම පිදුරු
වහගං තොගේ කට වසුරු
හොයාපං කන්න වනේ වහ කදුරු


ඒ දවස් වල -
බාර ගන්නෙත් නෑ - ප‍්‍රතික්ෂේප කරන්නෙත් නෑ
මේ දවස්වල -
බැන්දෙත් නෑ - එහෙම නැත්තෙත්  නෑ
(බොහ්...හ්..හ..හා.. ලොල්)

No comments