Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මහේලව ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයට ගෙනාවේ උපක‍්‍රමයකට - ඉන්දීය මාධ්‍ය හෙළිකරයි

ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ කමිටු සාමාජිකයෙකු ලෙස පත්කර ඇත්තේ ඉන්දීය සාමාජිකයි...


ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ කමිටු සාමාජිකයෙකු ලෙස පත්කර ඇත්තේ ඉන්දීය සාමාජිකයින්ට එහි වැඩි අවස්ථාවක් ලබා දීමේ උපක‍්‍රමයක් වශයෙන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ නිල වෙබ් අඩවිය නිවේදනය කර ඇත්තේ මහේල සමග ඉන්දීය හිටපු නායක රාහුල් ඩ‍්‍රාවිඞ්ද කමිටු සාමාජිකයෙකු ලෙස නම්කර ඇති බවයි.

කෙසේවුවද කලක පටන් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ වැඩි නියෝජනය හිමිකර ගෙන ඇත්තේ ඉන්දියාව විසිනි.

No comments