Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

නිරුවත් ජවනිකා ගේමක් නැහැ. හඳගමගේ අළුත්ම චිත්‍රපටයේ නිරුවත් ජවනිකා ගැන රිතිකා කියයි

"ඔබ තිරයේ දකින්නේ චිත්‍රපටයක චරිතයක් මිස මම නෙවෙයි" අශෝක හඳගමගේ ගේ නවතම සිනමා නිර්මාණය වන 'ඇගේ ඇස අග' (Let Her Cry)...

"ඔබ තිරයේ දකින්නේ චිත්‍රපටයක චරිතයක් මිස මම නෙවෙයි" අශෝක හඳගමගේ ගේ නවතම සිනමා නිර්මාණය වන 'ඇගේ ඇස අග' (Let Her Cry) චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපනය කළ රිතිකා කොඩිතුවක්කු සති අන්ත පුවත්පතකින් නිරුවත් දර්ශන අභියෝගයක් වුණාද කියලා අහපු ප්‍රශ්ණයකට එහෙම පිළිතුරු දීලා තිබුණා.


නිරුවත් වීම අභියෝගයක් බව ප්‍රේක්ෂකයා සිතුවද රූගත කිරීම් වලදී කිසිදු අපහසුතාවක් නොදැණුනු බවත් චිත්‍රපටයේ එම දර්ශන ඉතා පරිස්සමෙන් සැලසුම් කර තිබූ බවත් ඇය මෙහෙදී කිය සිටියා.

සිනමාවේදී මුල්ම වරට මුණ ගැහෙන රිතිකා නිරූපන ශිල්පිනියක් කියලා තමයි කියන්නේ.


No comments