Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

‘පිං ඇමතියා, කේළාම්කාරයා, පන්දමා...’ - පාලිත නිපුනතා සංවර්ධන ඇමතිගේ පටි රෝල් කරයි (VIDEO)

මහින්ද සමරසිංහ හා පාලිත තෙවරප්පෙරුම යන ඇමතිවරු අතර වාග් සංග‍්‍රාමයක් ඇති වී තිබේ. පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමැතිවරයා පවසන්නේ මහින්ද සමර...

මහින්ද සමරසිංහ හා පාලිත තෙවරප්පෙරුම යන ඇමතිවරු අතර වාග් සංග‍්‍රාමයක් ඇති වී තිබේ. පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමැතිවරයා පවසන්නේ මහින්ද සමරසිංහ යනු පිං ඇමැතියෙක් බවත් ඇමතිකම ගත්තේ කේලාම් කියා පන්දම් අල්ලා බවත්ය.

එමෙන්ම ඔහු අභියෝග කරන්නේ හැකිනම් තම ආසනයට පැමිණ සදාචාරය ගැන කතාකරන ලෙසයි.

අදාළ වීඩියෝව පහතින්...

No comments