Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

දෙමළ ජාතික සන්ධානය නිසා උතුර උණුසුම් වෙයි

උතුරු පළාත්සභාව මගින් පසුගිය දා සම්මත කරගත් ෆෙඩරල් යෝජනාව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාට ලබාදීමට පෙර කතානායකවරයාට ලබාදීම සම්බන්ධයෙන් උත...


උතුරු පළාත්සභාව මගින් පසුගිය දා සම්මත කරගත් ෆෙඩරල් යෝජනාව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාට ලබාදීමට පෙර කතානායකවරයාට ලබාදීම සම්බන්ධයෙන් උතුරු පළාත්සභාවේ ඊයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ උතුරු පළාත්සභාව නියෝජනය කරන දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රීවරුන් අතරයි.

අදාළ වීඩියෝව පහතින්...



No comments