Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ශ‍්‍රීලනිපයෙන් ලොකුපුටුවට ඇබෑර්තුවක්

2020 දී පැවැත්වීමට නියමිත මීළග ජනාධිපතිවරණය ස`දහා ඉදිරිපත් කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා කවරෙක්ද යන්න පිළිබ`ද ගැටලූවක් ඇතැයි අමාත...


2020 දී පැවැත්වීමට නියමිත මීළග ජනාධිපතිවරණය ස`දහා ඉදිරිපත් කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා කවරෙක්ද යන්න පිළිබ`ද ගැටලූවක් ඇතැයි අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මීළග ජනාධිපතිවරණය ස`දහා ඉදිරිපත් නොවන හෙයින් මෙම ගැටලූව මතුව ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ඒ ස`දහා ඉදිරිපත් විය නොහැකි වීම ගැන තමා සතුටු වන බවත් මහින්ද රාජපක්ෂ මහතාට තරග වැදීමට ඉඩ ප‍්‍රස්තාවක් නොමැතිවීම ගැන තමා දුක්වන බවත් පවසන අමාත්‍යවරයා එහෙයින් මීළග ජනාධිපතිවරණය ස`දහා සුදුසු අපේක්ෂකයෙක් සොයා ගතයුතු යැයිද වැඩිදුරටත් කියා සිටියේය.

No comments