Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

නියොජ්‍ය ඇමැති කෙනෙක් නිළියක් සමඟ කළ රහසිගත දුරකතන සංවාදයක් ලීක් වෙලා

නියොජ්‍ය ඇමැති - මට ඒ වෙලාවෙ ඉන්න තැනත් අමතක වුණා. නිළිය - ඔයා මාව කෑවා.. එක්තරා ජනප‍්‍රිය නිළියක් හා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු අතර රහස් ...

නියොජ්‍ය ඇමැති - මට ඒ වෙලාවෙ ඉන්න තැනත් අමතක වුණා.
නිළිය - ඔයා මාව කෑවා..

එක්තරා ජනප‍්‍රිය නිළියක් හා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු අතර රහස් දුරකතන සංවාදයක් ඇති වී තිබෙනවා. නියෝජ්‍ය ඇමැතිවරයා නිළියට දුරකතන ඇමතුම ලබා දීලා තියෙන්නෙ එයාගෙන් නිළියට වෙච්ච වරදකට සමාව ගන්නලූ.

ඒත් ඉතිං සමාව දෙනඑක කෙසේවෙතත් අදාළ නියෝජ්‍ය ඇමැතිවරයා එක්ක නිළියට හො`දටෝම කේන්ති ගිහින්. ඉතිං එතැනින් එහාට සිදුවුණදේ තමයි මේ තියෙන්නෙ.

අදාළ දුරකතන සංවාදය
(සත්‍ය දුරකථන සංවාදයකි)

නිළිය - ඇයි ඔයා එහෙම කිව්වේ... ? බලන්න ඔක්කොම අහුවුණානෙ.
නළු නි. ඇමැති - පිස්සුද අනේ ඔයාගෙ නම කිව්වෙනෑනෙ... ඊටත් මම ඒ වෙලාවෙ කේන්ති ගියා. ඉන්න තැනත් අමතක වුණා.

නිළිය - ඒත් ඔයා දන්නවනේ, මගෙයි එයාගෙයි සම්බන්ධ ගැන. ‘මමත් එයාට ලව් කළා’ කියලා එයාගෙ මූණටම ඔයා කිව්වම දන්නැද්ද අපි අතර ප‍්‍රශ්න ඇතිවෙනවා කියලා.

නළු නි. ඇමැති - අනේ සොරි... මං ඒක එච්චර හිතුවෙනෑ. හරි මං ඒක නිවැරැදි කරගන්නම්.

නිළිය - දැන් ඉතින් මොනවා කළත් වැඩක් නෑ... ඔයා මාවකෑවා.
(ටීක්... ටීක්... ටීක්.... දුරකථනය විසන්ධිවිය.)

No comments