Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මාලනී ජීවන් සංගීතාත් වැඩේ අත ඇරලා නෑ

රටට දැනෙන විපතක් වුණාම අපේ රටේ කොයි කවුරුත් එකා වගේ ඉස්සරහට එනවා. මේපාරත් ඒ වගේ පුලුවන් හැමෝම පුළුවන් විදියට විපතට පත් වුණු අයට උදව් කළා....

රටට දැනෙන විපතක් වුණාම අපේ රටේ කොයි කවුරුත් එකා වගේ ඉස්සරහට එනවා. මේපාරත් ඒ වගේ පුලුවන් හැමෝම පුළුවන් විදියට විපතට පත් වුණු අයට උදව් කළා.

දේශපාලනඥයින් විතරක් නෙවෙයි කලා ශිල්පීනුත් එතනදි ඉස්සරහින්ම තමන්ගේ යුතුකම ඉෂ්ට කළා. තරුණ නළු නිළියන් වගේම පෙර පරම්පරාවේ අයත් ඒ වගකීම ඉටු කරන්න එකතු වුණා.

මේ මාලනීලා, ජීවන්ලා, ශ්‍රියානිලා, සංගීතාලා විපතට පත් වූවන්ට උදව් කරන්න පෙළ ගැහුණු විදිය යි.


No comments