Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඇමති සුජීව ගංවතුරෙන් ආපහු නාගනී

ගංවතුර ආධාර බෙදන්න ගිහින් සුජීව සේනසිංහ ඇමතිතුමා මදි නොකියන්න නාගත්තා. ඒ ආධාර බෙදන්න ගිහින් කෙහෙල් ගෙඩිය ගෙඩිය බෙදුව කියලා. ඔන්න සුජීව ...

ගංවතුර ආධාර බෙදන්න ගිහින් සුජීව සේනසිංහ ඇමතිතුමා මදි නොකියන්න නාගත්තා. ඒ ආධාර බෙදන්න ගිහින් කෙහෙල් ගෙඩිය ගෙඩිය බෙදුව කියලා.

ඔන්න සුජීව ඇමතිතුමා ආයේ පාරක් සවුත්තු වෙලා. ඒ ගංවතුර ආධාර එකතු කරපු මළු වල තමන්ගේ ෆොටෝ එකක් අලවාගන්න ගිහින්. විපතට පත් වුණු ජනතාවට උදව් කරන්න සැබෑ උවමනාවක් තියේ නම් ආධාර වල තමන්ගේ නමවත් ෆොටෝ වත් ගහගන්න අවශ්‍ය නෑ.

ඒ මදිවට ඇමතිතුමා මිනිස්සු ගජරාමෙට වැඩ කරන අස්සෙ පුටුවක හරිබරි ගැහිලා ෆෝන් එක ඔබනවා.

කාට කියන්නද මේවා....


No comments