Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

විමල්ටත් නඩු

රාජ්‍ය තාන්ත‍්‍රික ගුවන් ගමන් බලපත‍්‍ර දෙකක් ළග තබා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව නඩු ...


රාජ්‍ය තාන්ත‍්‍රික ගුවන් ගමන් බලපත‍්‍ර දෙකක් ළග තබා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇතැයි වාර්තා වෙනවා.

උක්ත චෝදනා යටතේ අදාළ නඩු පැවරීම සිදුකර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බවයි සදහන් වන්නේ.

No comments