Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මහින්ද ගිය උගන්ඩාවෙත් කලබල දෙන්නෙක් ජනාධිපති තනතුරේ දිවුරුම් දීලා

අද උගන්ඩාවේ නව ජනාධිපතිවරයා ලෙස යොවේරි  මුසවේනි දිවුරුම් දුන් අතර ඊට විරුද්ධව ජනතාව වීදී බැස ඇති බවත් විපක්ෂයේ අපේක්ෂකයා වූ කීසා බෙසී ව...

අද උගන්ඩාවේ නව ජනාධිපතිවරයා ලෙස යොවේරි  මුසවේනි දිවුරුම් දුන් අතර ඊට විරුද්ධව ජනතාව වීදී බැස ඇති බවත් විපක්ෂයේ අපේක්ෂකයා වූ කීසා බෙසී විකල්ප දිවුරුම් දීමේ උත්සවයක් පවත්වමින් වෙනම දිවුරුම් දී ඇති බවත්  වාර්තා වෙනවා.

 රටපුරා උද්ඝෝෂණ පැවති අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උළෙලට සහභාගී වීම සඳහා උගන්ඩාව වෙත ගොස් තිබේ.

 කෙසේ වෙතත් බලහත්කාරයෙන් දිවුරුම් දුන් විපක්ෂයේ කීසා බෙසී අත් අඩංගුවට ගෙන ඇති බවත් ෆේස්බුක් ට්විටර් වැනි සමාජ ජාල මාධ්‍ය තහනම් කිරීමට නව ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවත් වාර්තා වේ. 

No comments