Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අර්ජුනගේ තැන මංගලට!

ඉදිරියේදී සිදුකිරීමට නියමිත ඇමති මණ්ඩල සංශෝධනයේදී අර්ජුන රණතුංග මහතාට වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශය අහිමිව යාමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි...


ඉදිරියේදී සිදුකිරීමට නියමිත ඇමති මණ්ඩල සංශෝධනයේදී අර්ජුන රණතුංග මහතාට වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශය අහිමිව යාමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග ස`දහන් කරනවා.

ඇමතිවරයාට එල්ල වී ඇති විරෝධතා හේතුවෙන් අදාළ අමාත්‍ය ධුරය මංගල සමරවීර මහතාට ලබාදීමේ සැලසුමක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා අතර වූ සාකච්ඡුාවකදී තීරණය වී ඇතැයිද වාර්තා වෙනවා.

කෙසේවුවද ඉදිරි සති කිහිපය තුළ අදාළ වෙනස්කම් සිදුවීමට නියමිත බවද ස`දහන්.

No comments