Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

රුවන්ගිට තැන තැන බැණ බැණ යන නිළිය කවුද?

ක්ෂේත්‍රයේ බොහොම අහිංසක පෙනුමක් තියෙන ඒත්  කට ඇරියොත් අහිංසක කම කොයි තරම් ද කියලා බලාගන්න පුළුවන් සම්මාන නොලැබුණාම සද්ද දාන අ තමන් විතර...


ක්ෂේත්‍රයේ බොහොම අහිංසක පෙනුමක් තියෙන ඒත්  කට ඇරියොත් අහිංසක කම කොයි තරම් ද කියලා බලාගන්න පුළුවන් සම්මාන නොලැබුණාම සද්ද දාන අ තමන් විතරයි නිළිය කියලා හිතන් ඉන්න අනිත් සේරම නිළියන්ට බනින නිළියකට ඔන්න දැන් රුවන්ගිව පේන්න බැරි ලු.

මට නම් පේන්න බෑ කියලලු බනින්නේ.මීට කලිනුත් නිළියක් එක්ක ප්‍රසිද්ධ මාධ්‍යයේ බැණ ගත්තු මෙයා රුවන්ගිත් එක්කත් එල්ලෙන්න ද දන් නෑ යන්නේ.

No comments