Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

රාජ්‍ය වෙසක් උත්සවය හම්බන්තොට

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය හම්බන්තොට වීරකැටිය ඓතිහාසික නයිගල පුරාණ රජමහා විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි බුද්ධශාසන හ...


මෙවර රාජ්‍ය වෙසක් උත්සවය හම්බන්තොට වීරකැටිය ඓතිහාසික නයිගල පුරාණ රජමහා විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

රජය විසින් මැයි මස 18 වන දින සිට 24 වන දින දක්වා වෙසක් සතියක්ද ප‍්‍රකාශයට පත්කර ඇති බවයි ඔහු වැඩිදුරටත් ස`දහන් කළේ.


No comments