Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

බැසිල් අත්අඩංගුවට

මාතර බ‍්‍රවුන්ස්හිල් ප‍්‍රදේශයේ අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම ස`දහා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය ...


මාතර බ‍්‍රවුන්ස්හිල් ප‍්‍රදේශයේ අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම ස`දහා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැ`දවා තිබෙනවා.

ඒ අනුව උදෑසන 10.30ට පමණ බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට ගොස් ඇති අතර මේවන විටත් ප‍්‍රශ්න කරමින් ඔහුගෙන් ප‍්‍රකාශ සටහන් කරගනිමින් පවතිනවා.

No comments