මැයි 01 වැනිදා ලෝක කම්කරු දිනය කියලත්, ලෝක කම්කරු දිනයට ඒ ඒ දේශපාලන පක්ෂ හා ඇතැම් සිවිල් සංවිධාන පෙළපාළි යනවා කියලත්, පෙළපාළිවලින් පස්සෙ ...
මැයි 01 වැනිදා ලෝක කම්කරු දිනය කියලත්, ලෝක කම්කරු දිනයට ඒ ඒ දේශපාලන පක්ෂ හා ඇතැම් සිවිල් සංවිධාන පෙළපාළි යනවා කියලත්, පෙළපාළිවලින් පස්සෙ මැයි රැලි තියෙනවා කියලත්, ස්ටේජ් එකට නැගලත්, සින්දු කියලා ඉවර වෙලා බහිනකනුත් ඒක යූඑන්පී මැයි රැලිය කියලා නොදන්න, රට රටවල ගිහින් අකුරු ඉගෙන ගත්ත ‘බේබි නෝනලා’ ඉන්න රටක් ඕයි මේක... බෝ...හ්..හ්..හා...
No comments