Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

යෝෂිත උගන්ඩා යන්න ට්‍රයි කළේ ඇයි

උගන්ඩාවට යාම සඳහා අවසර ඉල්ලා හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා කඩුවෙල අධිකරණයෙන් කරන ලද ඉල්ලීම එම අධිකරණය විසින් ප්‍රතික්ෂේප ක...

උගන්ඩාවට යාම සඳහා අවසර ඉල්ලා හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා කඩුවෙල අධිකරණයෙන් කරන ලද ඉල්ලීම එම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අභිනව උගන්ඩා ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්ති උත්සවයට සිය පියා සමඟ සහභාගී වීම සඳහා ඔහු මෙම ඉල්ලීම කරනු ලැබුවේය.

කෙසේ වෙතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබූ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මඟින් එම ඉල්ලීම මහාධිකරණය වෙත යොමු කරන ලෙස දන්වා තිබේ.

No comments