Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අනුරගේ ‘පොඩි ප‍්‍රශ්නය’ වීඩියෝ එක්කම එළියට - හැකිනම් අසත්‍යයැයි ඔප්පු කරන්න ජවිපෙට අභියෝගයක් (VIDEO)

පසුගිය දා පක්ෂය තුළ ගැටලූ රැුසක් නිර්මාණය කළ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ විදෙස් සංචාරය අදාළ නවතම වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදාහ...


පසුගිය දා පක්ෂය තුළ ගැටලූ රැුසක් නිර්මාණය කළ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ විදෙස් සංචාරය අදාළ නවතම වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

යුරෝපයේ වෙසෙන වජිර කමල් සමරක්කොඩි නමැති අයෙක් විසින් මෙම වීඩියෝව ලබාගෙන ඇත. අයර්ලන්තයේ ඩබ්ලින් ගුවන්තොටුපළේ දී ජවිපෙ නායකයා ඔහුට මුණගැසී ඇති අතර අදාළ වීඩියෝව ලබා ගත්තේ එම ස්ථානයේදී බවද ඔහු ස`දහන් කරයි.

අනුර කුමාර දිසානායක මහතාගේ විදෙස් සංචාරයේ තොරතුරු රැුසක් හෙළිකරන වජිර කමල් නමැති පුද්ගලයා ජවිපෙට අභියෝග කරන්නේ තමන් හෙළිකරන කරුණු හැකිනම් අසත්‍යයැයි ඔප්පුකර පෙන්වන ලෙසයි.

අදාළ වීඩියෝව පහළින්...



No comments