Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

‘විසඳුම් දෙන්න බැරි නම් ඉවත් වෙන්න’ - ජනපතිගෙන් රාජිතට හදිසි දැනුම් දීමක්

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නව අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්න කියලා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක...

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නව අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්න කියලා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළානේ. ඔන්න ඒ නිසා ජනාධිපතිවරයා උදේ පාන්දරින්ම රාජිත සේනාරත්න ඇමැතිවරයාට කෝල් එකක් දීලා අදාළ සිද්ධිය ගැන අහලා.

ජනාධිපතිවරයා ඔක්කොම විස්තර දැන ගත්තට පස්සෙ රාජිත සේනාරත්නට ටිකක් තදින් උපදෙස් දීලා කියල තමයි ආරංචිය. සෞඛ්‍ය සේවයට අනවශ්‍ය දේශපාලන ඇඟිලිගැසීම් කරන්න එපා කියලත් ජනාධිපතිවරයා රාජිතට කිව්වලූ. සෞඛ්‍ය සේවයේ උද්ගතවෙලා තියෙන ප‍්‍රශ්න ටික හරියට විසඳ ගන්න බැරි නම් තීරණයක් ගන්න කියලත් ජනාධිපතිවරයා කියලා.

ඒ කොහොම වුණත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නම් දිගින් දිගටම කියන්නෙ අදාළ ගැටළුවට විසඳුමක් නොලැබුණොත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කරනවා කියලයි.


අදාළ වීඩියෝව පහළින්...

No comments