Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

බලයේ ඉන්න වාසු ගහන අලූත් ගේම (VIDEO)

ඉදිරි මහ මැතිවරණයට පෙර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට තමා අපේක්ෂා කරන බව වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඒ ස`දහා එජාපයේ කොටස් හා ශ‍්‍ර...


ඉදිරි මහ මැතිවරණයට පෙර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට තමා අපේක්ෂා කරන බව වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

ඒ ස`දහා එජාපයේ කොටස් හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටස් ද එක්කර ගන්නා බවයි බන්ත‍්‍රීවරයා ප‍්‍රකාශකර සිටියේ.

ඒ සම්බන්ධයෙන් වන මාධ්‍ය හමුවක්ද කොළඹදී පැවැත්විණි.





No comments