Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

විදෙස්ගත වීම් නවතා දමන්න - තලතාට ඉහළින් අණක්

ගෘහ සේවය ස`දහා විදේශගත වීමේ අවම වයස අවුරුදු 25 සිට 22 දක්වා අඩු කිරීමට ඉදරිපත් වූ කැබිනට් පත‍්‍රිකාව ප‍්‍රතික්ෂේප වෙලා. මේ කැබිනට් පත‍්...


ගෘහ සේවය ස`දහා විදේශගත වීමේ අවම වයස අවුරුදු 25 සිට 22 දක්වා අඩු කිරීමට ඉදරිපත් වූ කැබිනට් පත‍්‍රිකාව ප‍්‍රතික්ෂේප වෙලා.

මේ කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කළේ විදේශ රැුකියා ඇමැතිනි තලතා අතුකෝරළ මහත්මිය.

මේ කැබිනට් පත‍්‍රිකාව ගැන කැබිනට් එකේ හිටපු ගොඩක් දෙනෙක් කතා කරලා. ඒත් ඒ අදාළ යෝජනා මාලාවෙ තියෙන හො`ද ගැන නම් නෙමෙයි. 

කොහොම වුණත් කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කරන අවස්ථාවෙ තලතා අතුකෝරළ මහත්මියට ගොඩක් උපදෙස් එහෙමත් ලැබුණා කියලා තමයි ආරංචිය.

ගෘහ සේවය ස`දහා කාන්තාවන් විදේශගත වීම නතර කරන්න අදාළ කැබිනට් පත‍්‍රිකාවක් හදන්න කියලත් ඇමැතිතුමියට කැබිනට් එකෙන් උපදෙස් එහෙමත් ලැබිලලූ.

No comments