Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අනියම් සබඳතාවයක් හේතුවෙන් තමන් දික්කසාද වන බව බොරුවක් හිරුණිකා පැහැදිලි කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය සැමියා වන හිරාන යටෝවිට ගෙන් දික්කසාද වීමට යන බවත් ඇයගේ දික්කසාදයට හේතුව රත්නපුර දිස්ත්...

පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය සැමියා වන හිරාන යටෝවිට ගෙන් දික්කසාද වීමට යන බවත් ඇයගේ දික්කසාදයට හේතුව රත්නපුර දිස්ත්‍රික් මත්‍රීවරයකු සමඟ ඇති කරගත් අනියම් සම්බන්ධතාවයක් හිරාන් යටෝවිට මහතාට හසුවීම බවත් එක්තරා මාධ්‍යක පළ වූ ප්‍රවෘත්තිය ව්‍යාජ තොරතුරක් බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය විසින් අදාළ මාධ්‍ය වෙත නිවැරදි කිරීමක් යවා ඇති බවත් වාර්තා වේ.

තමා සහ සැමියා ආදරයෙන් සිටින බවත් අදාළ ප්‍රවෘත්තිය තමා සහ සැමියා අපහසුතාවයට ලක් කර ඇති බවත් ඇය විසින් දන්වා තිබේ.

No comments