Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ස්කෝලෙ යන කෙල්ලො ෆෝන් හංගන් එන අළුත්ම තැන ගුරුවරුන්ට අතේ මාට්ටු

ස්කෝල වලට ෆෝන් අරගෙන යන්න ළමටින්ට ඉඩක් නෑනේ. ඒ වගේම තමයි දැන් ප්‍රාථමික පංතිවල ඇරෙන්න ෆෝන් එකක් පාවිච්චි කරන්නෙ නැති ළමයි ඇත්තෙත් නෑ. ස්ක...

ස්කෝල වලට ෆෝන් අරගෙන යන්න ළමටින්ට ඉඩක් නෑනේ. ඒ වගේම තමයි දැන් ප්‍රාථමික පංතිවල ඇරෙන්න ෆෝන් එකක් පාවිච්චි කරන්නෙ නැති ළමයි ඇත්තෙත් නෑ. ස්කෝලෙදි ෆෝන් එක අහුවුණොත් ඒක රාජසන්‍තක වුණා හා සමානයි කියලත් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. එහෙම අහුවුණු ෆෝන් එකක අසභ්‍ය දර්ශන තිබුණොත් ෆෝන් එක විතරක් නෙවෙයි ආයේ සති ගාණකට ස්කෝලෙ ගේට්ටුව ඒ  ළමයට ඇරෙන්න නෑ.

මේ දේවල් දන්න ළමයි ෆෝන් එක ස්කෝලෙට ගෙනියන්න අළුත් ක්‍රම හොයනවා. අපේ ළමයි හරි වෙනස් කියන්නේ අන්න ඒකයි.

දකුණු පළාතේ ඉස්කෝලෙක ෆෝන් එක අරන් එන්න අළුත් ක්‍රමයක් පාසල් සිසුවියන් දැන් හොයාගෙනලු.

මේකයි සීන් එක. පන්තියේ මිස් උගන්න උගන්න ඉන්න කොට ෆෝන් එකක් රින්ග් වෙලා. ෆෝන් එක රින්ග් වෙන්නෙ ශිෂ්‍යාවක් ළඟින් කියලා හොයාගත්තත් ටීචර්ට ෆෝන් එක හොයාගන්නබැරි වෙලා. පස්සෙ මේ ශිෂ්‍යාව වෙනම පරීක්ෂාවට ලක් කරද්දි තමයි හොයාගෙන තියෙන්නෙ යට ඇඳුම් ඇතුළේ ෆෝන් එක හංගගෙන ඉන්නවා කියලා.

කොහොමද දැන් හැදෙන ළමයින්ගේ ටිකිරි මොළේ....

No comments