Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

රයිගම් සම්මාන ගැන අධ්‍යක්ෂවරු අවුලෙන් චාමර එළිපිට කතා කරයි

"ඊයේ රයිගම් සම්මාන උළෙල තිබුණලු. මමත් ගිය අවුරුද්දෙ මෙගා නාට්‍යක් කළා මතකයි. මම අද බලද්දි මම එහෙම එකක් කරලා නෑ. මාරයිනේ??? අමතක වු...

"ඊයේ රයිගම් සම්මාන උළෙල තිබුණලු. මමත් ගිය අවුරුද්දෙ මෙගා නාට්‍යක් කළා මතකයි. මම අද බලද්දි මම එහෙම එකක් කරලා නෑ. මාරයිනේ???

අමතක වුණ එක හොඳයි. මතක් වුණත් දාන්නෙ නම් නෑ. රඟපාපු එවුන්ට මතකද එහෙම එකක්. මම නිකමට අහන්නෙ. මට මතක විදියට ඉංග්‍රීසි අකුරු හතරක් තමයි නමේ තිබුණේ"
චාමර ජනරාජ් පීරිස් මේ පෝස්‍ට් එක ඔහුගේ ෆේස්බුක් එකවුන්ට් එකට එකතු කරන්නෙ රයිගම් සම්මාන උළෙලෙන් පස්සෙ.

හැමදාම වගේ සම්මාන උළෙලකින්  පස්සෙ බොහෝ නිර්මාණ කරුවන් තුල ඉතිරිවෙන්නෙ මේ වගේ හැඟීමක් නේද කියලා අපිට හිතුණා.

එකම නිර්මාණ කිහිපයකට හැමදාම සම්මාන ගන්න නළු නිළියෝ විතරක් සම්මාන වලට නිර්දේශ වීම දැන් ලංකාවෙ සම්මාන උළෙල වල ෆැෂන් එක වෙලා. චාමර ගිය අවුරුද්දෙ කරපු මේ කියන මෙගා නාට්‍ය තමයි ඇසිඩ්.


No comments