Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

රවීට එරෙහි වෙන්න - ජවිපෙට සිරිකොතින් උපදෙස්

මුදල් ඇමති රවී කරුණානායක මහත්තයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගේන විශ්වාස භංග යෝජනාවට ජවිපෙ සහය පළ කරනවා කියලා ඊයේ විජිත හේරත් කිව්වනේ. ඒත් ඉති...

මුදල් ඇමති රවී කරුණානායක මහත්තයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගේන විශ්වාස භංග යෝජනාවට ජවිපෙ සහය පළ කරනවා කියලා ඊයේ විජිත හේරත් කිව්වනේ. ඒත් ඉතිං අපිට ආරංචි විදිහට ජවිපෙ ලොක්කො ඔය තීරණය අරන් තියෙන්නෙ අනෙක් ගොඩක් තීරණ ගන්නවා වගේ සිරිකොතේ තිබුණු කෝපි පාර්ටියකට ගිහින් ඇවිත්.

ඒ කියන්නෙ ජවිපෙ රවීට එරෙහි විශ්වාස භංගයට සහයෝගය දෙන්න යන්නෙ ආණ්ඩුවේ ඉන්න ඔළු ගෙඩි ගාණ ගණන් කරලා. මේ තිරණය පූර්ව සූදානමක් ඇතිව කරපු වැඩක්ලූ.

සිරිකොතේ තිබුණු රැුස්වීමේදි ඔය කියන ලොක්කො කතා වුණ විදිහට දැන් තියෙන තත්ත්වයත් එක්ක විශ්වාස භංගයෙන් රවී කොහොමත් පරදින්නැති නිසා (ඒකියන්නෙ පාර්ලිමේන්තු බහුතරය ගන්න බැරි නිසා) මේක ජවිපෙ තමන් කුණු හෝදගත්තා කියලා ජනතාවට පෙන්වන්න උප්පරවැට්ටියක් විදිහට පාවිච්චි කරන්න තීරණය කරලලූ. 

අනේ මන්දා ඉතිං කාව රවට්ටන්නද දන්නෑ මේ හදන්නෙ.

No comments