Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

A / L ප්‍රතිඵල ඉදිරි දින දෙක තුළ නිකුත් වෙයි

උසස් පෙළ ප්‍රතිඵල 30 වැනිදා මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට අවශ්‍ය සියලු විධි විධාන සකසා අවසන් බව විභාග කොමසාරිස් සනත් පූජිත මහතා මහතා ...

උසස් පෙළ ප්‍රතිඵල 30 වැනිදා මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට අවශ්‍ය සියලු විධි විධාන සකසා අවසන් බව විභාග කොමසාරිස් සනත් පූජිත මහතා මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර දැනුම් දී තිබුණේ සෑම වසරකම දෙසැම්බර් 28 වැනිදා උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කළ යුතු බවයි.

එහෙත් අදාළ කටයුතු නිසියාකාරව අවසන් කර නොමැති නිසා බලාපොරොත්තු වූ දිනට වඩා දිනයක් දෙකක් පමා වූ බවද ඒ මහතා කීය.

උසස් පෙළ විභාගය සඳහා පසුගිය අගෝස්තු මාසයේ සිසුන් තුන් ලක්ෂ 27,469 දෙනෙකු පෙනී සිටියේය.

Gossip Lanka

No comments