Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඇසක් ගසා එක් රැයකින් ලොව පුරාම ජනප්‍රිය වෙලා

මේ වසරේ ඉන්දීය සිනමාව තුළ චරිත රැසක් බොහෝ දෙනා අතර කතා බහට ලක් විය. ඒ අතරින් වැඩිම පිරිසක් අන්තර්ජාලයේ සෙවූ චරිතය වන්නේ, Oru Addar Love ...

මේ වසරේ ඉන්දීය සිනමාව තුළ චරිත රැසක් බොහෝ දෙනා අතර කතා බහට ලක් විය.

ඒ අතරින් වැඩිම පිරිසක් අන්තර්ජාලයේ සෙවූ චරිතය වන්නේ, Oru Addar Love චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවූ ප්‍රියා ප්‍රකාශ් බව ගූගල් ආයතනයේ ඉන්දියාවේ පිහිටි කාර්යාලය පසුගියදා නිවේදනය කර ඇත.

Oru Addar Love නම් මලයාලම් චිත්‍රපටයේ ඇසක් ගසා කරන්නා වූ ඉඟිය එක් රැයකින් ලොව පුරාම ජනප්‍රිය වුණා.

19 හැවිරිදි ප්‍රියා කේරළයේ ත්‍රිසුර්හි විමලා විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරන සිසුවියකි. මෙහි දෙවැනි ස්ථානය ප්‍රියංකාගේ සැමියා වන ඇමෙරිකානු පොප් ගායක නික් ජෝන්ස්ටය.

තෙවැනි ස්ථානය සප්නා චෞද්‍රිහටත් සිව්වැනි ස්ථානය ප්‍රියංකා චොප්රා සහ පස් වැනි ස්ථානය සෝනම් කපූර්ගේ සැමියා ආනන්ද් අහූජාහට හිමිව තිබේ.



Gossip Lanka

No comments