Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

රෝයල් හා විශාඛාවේ තුන් නිවුන්නු සාපෙළ විභාගයෙන් විෂයන් නවයටම A සමාර්ථ අරන්..!

2018 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 9ටම ‘ඒ‘ සමාර්ථ ලබාගත් තුන්නිවුන්නුන් පිළිබඳ අපූරු පුවතක් කොළඹ ප්‍රදේශයෙන් වාර්තාවේ. මෙම දස්කම පා...

2018 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 9ටම ‘ඒ‘ සමාර්ථ ලබාගත් තුන්නිවුන්නුන් පිළිබඳ අපූරු පුවතක් කොළඹ ප්‍රදේශයෙන් වාර්තාවේ.

මෙම දස්කම පා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගනුම ලබන දහම් ටිකිරි බණ්ඩාර ජයරත්න,කුසල් ටිකිරි බණ්ඩාර ජයරත්න හා කාවින්ද්‍යා ඕෂධී ජයරත්න යන සිසු සිසුවියන් තිදෙනායි.

ඔවුන් තිදෙනාම පළමුවන ශ්‍රේණියේ සිටම අදාළ පාසල් වලින් ඉගනුම ලබා ඇති අතර තිදෙනාම ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විභාගට පෙනී සිට තිබේ.

සිය දරුවන්ගේ දක්ෂතාවයන් පිළිබඳ සඳහන් කරන ඔවුන්ගේ පියා වන අනුර ජයරත්න මහතා පවසන්නේ දරුවන් පාසලේ වැඩකටයුතු වලට අමතරව ක්‍රීඩා ඇතුළු විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහාද එකලෙස සහභාගී වූ බවය.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

No comments