Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අවස්ථාව එනතුරු දේශපාලන වේදිකාවට නගින්නේ නෑ - ගෝඨා

අවස්ථාව එනතුරු තමන් දේශපාලන වේදිකාවලට නොනගින බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේය. එළඹෙන 08 වැනිදා මහනුවරදී පැවැත්වෙන ...

අවස්ථාව එනතුරු තමන් දේශපාලන වේදිකාවලට නොනගින බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

එළඹෙන 08 වැනිදා මහනුවරදී පැවැත්වෙන දේශපාලන රැලියට පැමිණෙන ලෙස ආරාධනා ලැබී නොමැති බවත්, ආරාධනාවක් ලැබුණද තමන් සහභාගි නොවන බවත් හෙතෙම පවසා සිටියේය.

දේශපාලන වේදිකාවලට නැගීමට කල්වැඩි බවත්, එහෙත් අවස්ථාව පැමිණි පසු දේශපාලන වේදිකාවලට ගොඩවන බවත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය.

රටම වෙනසක් ඉල්ලමින් තිබෙන බවත්, එහෙත් හෙට (05දා) දිනයේදී ඉදිරිපත් කරන අයවැය තුළින් ඒ වෙනස සිදුකළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

No comments