Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කාන්තා දිනයට ගුවන් යානයක් අතට ගත් කාන්තාවන් සිය ශක්තිය පෙන්වයි

අදට යෙදී ඇති ලෝක කාන්තා දිනය නිමිති කරගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම කාන්තා කණ්ඩායමකින් සමන්විත ගුවන්යානයක් සිංගප්පූරුව බලා පියාසර කරවීමට...

අදට යෙදී ඇති ලෝක කාන්තා දිනය නිමිති කරගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම කාන්තා කණ්ඩායමකින් සමන්විත ගුවන්යානයක් සිංගප්පූරුව බලා පියාසර කරවීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම ගුවන්යානයේ සිටින කාර්යමණ්ඩලය සියල්ලන්ම කාන්තාවන් වීම මෙහි විශේෂත්වය වන අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අදාළව මෙවැනි කාර්යමණ්ඩලයක් සහිත යානයක් ගුවන්ගත වන පළමු අවස්ථාව මෙයයි.

UL 306 එම යානය අද උදෑසන සාර්ථකව සිංගප්පූරුව වෙත ගොඩබා තිබෙනවා.






No comments