Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

හදිසි විල්පත්තු විරෝධය සතොස ඇඩ් නතර කිරීම නිසා සැලැසුම් සහගතව කළ සයිබර් ප්‍රහාරයක්

විල්පත්තු වන සංහාරයට එරෙහිව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් අභියාචනාධිකරණයේ ගොනු කළ නඩුව මාර්තු මස 22 වෙනිදා විභාගයට ගැනීමත් සමඟ සම...

විල්පත්තු වන සංහාරයට එරෙහිව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් අභියාචනාධිකරණයේ ගොනු කළ නඩුව මාර්තු මස 22 වෙනිදා විභාගයට ගැනීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ විල්පත්තු සංහාරයට එරෙහිව දැවැන්ත විරෝධයක් මතු වූ අතර එම දැවැන්ත විරෝධය සැලසුම් සහගතව සිදු කරනු ලැබූ ක්‍රියවලියක ප්‍රතිඵලයක් බව වාර්තා වේ.

කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ විෂය පථයට අයත් ලංකා සතොස සමාගම දැන්වීම් ලබා දෙමින් වෙබ් මාධ්‍ය ප්‍රවර්ධනය සඳහා කටයුතු කර ඇති අතර එම දැන්වීම් ලබ දීම නතර කිරීමත් සමඟ මෙම විල්පත්තු විරෝධය වෙබ් මාධ්‍ය හරහා සැලසුම් සහගත ලෙස දියත් කර ඇති බවත් වාර්තා වී තිබේ.

රජයේ ප්‍රබල ඇමතිවරුන් පවා මෙම හදිසි විරෝධය හමුවේ මුණිවත රකිමින් සිටින ආකාරය දක්නට ලැබුණි.

එමෙන්ම 2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති අපේක්ෂකයකු ද මෙම විල්පත්තු විරෝධය පසුපස සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments