Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික පවුල් වලට ශ්‍රී ලංකාවෙන් ඉවත් ලෙස නියෝගයක්!

ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින අමරිකානු රාජ්‍යතාන්ත්‍රික සේවයට සම්බන්ධ පවුල්වල සාමාජිකයින්ට වහාම ශ්‍රී ලංකාවෙන් ඉවත්ව මව්රට කරා පැමිණෙන ලෙසට අ...

ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින අමරිකානු රාජ්‍යතාන්ත්‍රික සේවයට සම්බන්ධ පවුල්වල සාමාජිකයින්ට වහාම ශ්‍රී ලංකාවෙන් ඉවත්ව මව්රට කරා පැමිණෙන ලෙසට අමරිකානු රජය විසින් දැනුම්දී ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටිනවා.

ඊයේ (26) වනදා මෙම අනතුරු හැඟවීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාව තුල ඉදිරියේදී තවත් ත්‍රස්ත ප්‍රහාර රැසක් සිදුවනු ඇති බවට ලද බුද්ධි තොරතුරු වලට අනුවයි.

මේ වනවිට අමරිකාව සිය පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම පිළිබඳව සිතා බලන ලෙස දැනුම් දී ඇති අතර අනතුරු ඇගවීමේ මට්ටම අදියර 03 දක්වා ඉහළ දමා තිබෙනවා.

No comments