Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පියල් නිශාන්ත CID යට

අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් න...

අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

පෙරවරු 10.30 ට පමණ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බවයි වාර්තා වුණේ.

පසුගියදා කල්මුණේ – සයින්දමරුදු ප්‍රදේශයේදී මෙහෙයුමක් අතරතුර සිදුවූ වෙඩි තැබීම් සහ පිපිරීම් සිද්ධිවලදී ආරක්ෂක අංශ නිලධාරින් පිරිසක් මියගිය බවට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙනුයි මෙම විමර්ශන සිදු කෙරෙන්නේ.

No comments