Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest
Showing posts with label Video. Show all posts
Showing posts with label Video. Show all posts

එජාප මන්ත‍්‍රී ප‍්‍රසිද්ධියේ සරම ගලවා දමයි (VIDEO)

එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත‍්‍රී ඉෆ්තිකාර් ජෙමිල් මහතා ඊයේ (07) බස්නාහිර පළාත් සභා රැුස්වීමේදී මේසය මතට නැඟී සිය සරම ගලවා දැම්මේය....

‘මං එන්නෙ දෙවැනි තැනට නෙමෙයි, පළමු තැනට’ - මීළග නායකත්වය ගැන ගෝඨාගෙන් ඉ`ගියක් (VIDEO)

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රීලනිපයේ උපනායකයා ලෙස පත්කිරීමේ සූදානමක් ඇතැයි පසුගිය දා වාර්තා පළ වුණා. ඊයේ (06) කොළඹ පැවති උත්සව අවස්ථාවක...

තෙවරප්පෙරුම ආයෙත් ගුටි කෙළියක පැටලෙයි - පොලීසියට පන්න පන්නා ගහයි (VIDEO)

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු පිරිසක් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියට හා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට වහා ස්ථාන මාරුවක් ලබා දෙන්න යැයි ප...

‘මගේ පුතා වැඩකාරයෙක් - වැඩ දන්න නිසා බේරුණා’ මර්වින් ප‍්‍රසිද්ධියේ කියයි (VIDEO)

තමන්ගේ පුතණුවන් වැඩකාරයෙක් නිසා ගෝඨාභයය රාජපක්ෂගෙන් බේරුනු බව මර්වින් සිල්වා මහතා පවසනවා.  ඔහු මේ අදහස් ප‍්‍රකාශ කළේ ඔහුගේ ප‍්‍රධානත්වය...

‘බිව්වෙ නෑ.. බීපු කෙනෙක් ඉම්බා..’ විජිතගේ දෙවැනි කතාව (VIDEO)

තමන්ගෙන් මත්පැන් ග`ද ආවේ තමන් මත්පැන් පානය කර සිටි නිසා නොවන බව ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසනවා. අදාළ රිය අනතුර සිදුවූ මොහ...

ලංකාව ගැන කොන්ඩම් ඇඞ් එකක් (VIDEO)

ලෝක ප‍්‍රසිද්ධ උපත් පාලන කොපු නිෂ්පාදිත සමාගමක් විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් නිෂ්පාදනය කරන ලද වෙළඳ දැන්වීමක් අන්තර්ජාලයට මුදාහැර ඇත....

‘නීතිය විහිළුවක් - දෙවියන්ට නඩු දාන්න...’ මහින්ද කියයි (VIDEO)

රාජපක්ෂ ආණ්ඩුව කාලේ වැස්ස හංගා ගෙන සිටි නිසා වැස්ස වළාහක දෙවියන් මුල්‍ය අපරාධ කොට්ඨාසයට ගෙන යා යුතු බවට සමාජ වෙබ් ජාලාවන්හි පෝස්ට් වැටෙන ...

අරණායක නාය යන අස්සේ පාර්ලිමේන්තුවේ වෙන අමුතු දේවල් !

ශ‍්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දැමීම සම්බන්ධයෙන්  පාර්ලිමේන්තුවේදී පැවති විවාදයේදී ඩිජිටල් ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා විපක්ෂයේ මන්ත‍්‍රී...

සුරංග බලා ඉදිද්දී මහින්ද - ස්ටාලින් කුණුහරුපෙන් බැන ගනී (VIDEO)

අධ්‍යාපන වෘත්තිකයින්ගේ සමුපකාර ණය දෙන සමිතියේ නිලවරණය සම්බන්ධයෙන් ඊට තරග වදින නායකයින් දෙදෙනෙකු වන ජෝෂප් ස්ටාලින් සහ මහින්ද ජයසිංහ යන ම...