අබ්දුල් කාදර් ෆාතිමා කාදියාගේ යැයි කියූ ඡායාරූපය වැරදි එකක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාදී පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කළ විමර්ශනවලට අදාළ සැකකරුවන් 6දෙනා අතර සිටි අබ්දුල් කාදර් ෆාතිමා...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාදී පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කළ විමර්ශනවලට අදාළ සැකකරුවන් 6දෙනා අතර සිටි අබ්දුල් කාදර් ෆාතිමා...
පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, එය IS ත්රස්තවාදයේ අංකුරයක් බවත්, ඒ පිළිබඳව ජාතික තවු...
රටතුළ ඇතිවී තිබෙන අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගෙන් 50%ක් හෝ ගෙවීගිය දින හතරක තුළ සේවයට වාර්තා කර නොමැති බව රාජ්‍ය පළාත් රාජ්...
පසුගිය දා සිදුවූ බෝම්බ පිපිරවීම්වලට අදාලව සැකකරුවන් හා සැකකාරියන් කිහිප දෙනෙකු හඳුනා ගැනීම සඳහා මහජන සහය අපේක්ෂා කරන බව අපරාධ පරීක්ෂණ දෙ...
ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද (25) සිය ධූරයෙන් ඉල්ලා අස්විය. ආරක්ෂක ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරි...
අවිධිමත් සන්නිවේදනයන් ඔස්සේ ලැබෙන තොරතුරුවලට කලබල නොවන ලෙස සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් රජය ඉල්ලා සිටිනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු...
ජාතික තව්හීත් ජමාත් සංවිධානය විසින් මුස්ලිම් පල්ලි ඉල්ක්ක කර ගත් ප්‍රහාර එල්ල කිරිමේ සූදානම් ඇතැයි පොලීසිය විසින් තොරතුරු අණාවරණය කරගෙන ති...
දිවයිනේ සියලුම නගරවල මාර්ග බාදක යොදමින් සැකකටයුතු පුද්ගලයින් සහ සැකකටයුතු වාහන පරික්ෂා කරන බව පොලීය පවසයි. සෝදිසි මෙහෙයුම් හේතුවෙන් දිවය...
පුගොඩ අධිකරණය ආසන්නයේ පිපිරීමක් සිදු වී ඇතැයි වාර්තාවේ . මෙම බෝම්බය පිපිරී ඇත්තේ අධිකරණය අසළ ඇති වෙන්දේසි ඉඩමකට යාබද පාළු ගොඩනැගිල්ලකය....
අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය විසින් මෙරට එම සංවිධානයට අයත් භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව සඳහන් කරමි...
‘‘අම්මේ මට සමාවෙන්න මම මගේ ආගම වෙනුවෙන් සිය දිවි හානිකර ගන්නවා. කොළඹ සිනමන් ග්රෑන්ඞ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර සිය...
කොලඹ බෝම්බ පිපිරීමේ සිදුවීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගන්නා ලද මෙරට ප්‍රධාන පෙලේ කුලු බඩු අපනයනය ව්‍යයාපාරිකයෙකු වන කොළඹ 13, පරන යෝන් විදීයේ...
වෙනත් රටක මෙවැනි ප්‍රහාරයක් එල්ල වූ වා නම් සියලු දෙනාම ඉල්ලා අස්වෙන බවත් ලංකාවේ එවැනි දෙයක් ලංකාවේ සිදුනොවන නිසා ඔවුන්ට තම තනතුරුවල රැඳී ස...
පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරු දණ්ඩ නීති සංග්‍රහ...
කටාන – තිඹිරිගස්කටුව ප්‍රදේශයේ මාර්ගයක් අසළ තිබූ සැකකටයුතු පාර්සලයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පුපුරුවා හැර තිබේ. පොලීසිය සඳහන් කළ...
වරකාපොලදී සැක සහිත වෑන් රථයක් හා යතුරු පැදියක් සොයාගැනීම සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට අදාළව හෙම්මාතගම පල්ලියක මව්ලවිවරයෙක් පොලීසිය විසින් අ...
වැල්ලවත්ත සැවෝයි සිනමා හල ආසනයේ නවතා තිබූ සැකකටයුතු යතුරුපැදියක් ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී යතුරුපැදියේ ආසනය විවෘත ...
පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 359ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. මියගිය පි...
පවතින තත්ත්වය හමුවේ තමාට ආරක්ෂක අමාත්‍යධුරය ලබාදීමට කැබිනට් මණ්ඩලයේ කථාබහක් මතුව ඇති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ඔහු පවස...
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද දිනය තුලදී එම තනතුරින් ඉවත්කර වෙනත් අයකු පත් කිරීමට තීරණය කර ඇති ජනාධිපති මෛත්‍රීපාල ස...