Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest
Showing posts with label Politics. Show all posts
Showing posts with label Politics. Show all posts

යහපාලනය ගැන ලොකු ටෝක්ස් දීපු සන්නාට වෙච්ච දේ (VIDEO)

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත‍්‍රික් අපේක්ෂකයෙකු ලෙස එජාපයෙන් තරග වැදුනු උපුල් ශාන්ත සන්නස්ගල යහපාලන ආණ්ඩුව දිගට හරහට විවේචන...

පාලිතට සහ ප‍්‍රසන්නට පාර්ලිමේන්තුව තහනම්

ඉකුත් 03 වැනිදා පාර්ලිමෙන්තුවේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන...

ගීතාට තව එකක් නැති වෙයි

ගාලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිකමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ ඉවත් කර එම තනතුරට අමාත්‍ය චන්දිම වීරක්කොඩිට පි...

TNA අවුල නිසා සංගරීලා වෙන් වෙයි

දෙමළ ජාතික සන්ධානය මගින් දෙමළ ජනතාවගේ ගැටලූ සදහා විසදුම් නොමැති හෙයින් ජනතා ගැටලූ විසදීම සදහා දෙමළ ජාතික පෙරමුණ නමින් නව සංවිධානයක් බිහික...

ගූගල් ප්ලේහි මහින්දට ලේ වැගිරෙනතුරු පහර දෙන පිළිකුළ් සහගත ගේම් එකක්

ගූගල් ප්ලේ හි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රූපයට සමාන රූපයකට ලේ වැගිරෙන තුරු විවිධ ආයුධ වලින් පහර දෙනු ලබන ටෝච හිම් (Torture him...

අර්ජුන අජූතයි - වරාය කුජීතයි

මී යෙකු මරා දැමීම සඳහා ගෙවල් ගිනිතැබීම නොකළ යුතුය. එහෙත් කොළඹ වරායේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේත් වරාය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතාග...

වැඩිම සෙනඟ කැම්බල් පිටියට ද?

ඊයේ පැවැත්වුණු ප්‍රධාන පක්ෂයන්හි මැයි රැළි සඳහා සහභාගී වූ සෙනඟ ප්‍රමාණය මේ වන විට ගණන් බලා ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව එජාපය කැම්බල් පි...

ඇමැති මණ්ඩලයේ වෙනස්කම් රැුසක්

ඇමැති මණ්ඩලයේ වෙනස්කම් රැුසක් ඇමැති මණ්ඩලයේ වෙනස්කම් රැුසක් කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් තීරණය කර ඇතැයි වාර්ත...

කිරුළපන රැළියට මහින්දත් නැති වෙන හැඩක්. ඒකාබද්ධය ඇතුළේ අර්බුද

කිරුළපන රැළියේ සංවිධායක කටයුතු වලට බැසිල් රාජපක්ෂ මහත්ත හවුල් වීමත් එක්ක ඒකාබද්ධ විපක්ෂය ඇතුළේ එකම ගිනි ජාලාවක් වෙලා . විමල් වීරවංශ මන්...

අලූත් පරපුර යහපාලනේ සායම අරී

මේ පටන් ගත්තා විතරයි සමනලී අනතුරු අ`ගවයි ඉතාම නරක සිදුවීමක් හැටියටයි අපි දකින්නෙ - ගාමිණි වියන්ගොඩ  මම ලැජ්ජ වෙනවා ඇයි අපි මෙහෙම දේ වලට...

මහින්ද ගාලු අවොත් ඇමති කම අතහරිනවා. දයාසිරිගෙන් මහින්දට අභියෝගයක්

බැසිල් රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂය සහ අසල්වැසි රාජ්යක් හා එක් වී ඔවුන්ගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරන බවත් කිරුළපන මැයි රැළිය සංවිධානය කි...

එජාප මැයි රැලිය කරන්නෙත් මෛත‍්‍රී බව ඇමැති ජෝන් කියයි (VIDEO)

කැම්බල් පිටියේ පැවැත්වීමට නියමිත එජාප මැයි රැලියේ කටයුතු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සාකච්ඡුා කර...

හමුදාවට එරෙහිව විග්නේශ්වරන් යෝජනා සම්මත කරද්දී 2014දී හිටියේ බුදියගෙනද?

2014 ජනවාරි 27 උතුරේ පළාත් සභාව යුද්ධයේදී සිදු වූ යුද අපරාධවලට වගකිව යුතු හමුදාවට දඬුවම් කරන්න ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්විය යුතු යැයි...

නිදහස් පක්ෂය දෙකඩ වෙයි? [VIDEO]

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍ර‍සන්න රණතුංග විසින්, ඒකාබද්ධ විපක්ෂය වෙනම මැයි දින පෙළපාලියක් පැවැත්විය යුතු බව පවසන ලදී...

මේ අවුරුද්දෙත් මොකක්හරි ඡන්දයක් තියනවා: මැකො [VIDEO]

මෙම වසරේත් කුමක් හෝ ඡන්දයක් පැවැත්වීමට තමන් බලාපොරොත්තු වන බවට, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඊයේ  මාධ්‍යට ප්‍රකාශ කළේ ය. ඔහු මෙම ...

එජනිස ‍රැස්වීමකදී දිමු හඬාවැටෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස් වලට බෙදීයාමට ලක්වීම පිළිබඳව තමා දැඩි සේ දුක්වන බව හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න ප්‍රකාශ කළේ ය. එක්සත් ජනත...